Important Notice / විශේෂ දැන්වීමක්
Time table may subject to change due to practical difficulties. Therefore please check the time table every Sunday for any changes.
ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් කාලසටහන වෙනස් විය හැකිය. එබැවින් කිසියම් වෙනසක් සඳහා කරුණාකර සෑම ඉරිදාවකම කාලසටහන පරීක්ෂා කරන්න.