24
June
7
June
ZOOM තාක්ෂණය ඔස්සේ අයි-ගේට් විදුහලේ දරුවන් සදහා පවත්වන වෙසක් දේශනා මාලාව.
Zoom තාක්ෂණය ඔස්සේ අයි-ගේට් විදුහලේ දරුවන් සදහා පවත්වන වෙසක් දේශනා මාලාව අපගේ දරුවන්ගේ ගුණ දහම් වර්ධනය කර ගැනීමට අත්වැලක් වෙන්න කඩුවෙල මහමෙව්ණාව බෝධි ඤාණ භාවනා අසපු වාසි පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ මෙම වැඩසටහනෙහි පහත අංග ඇතුලත් වන අතර සම්පුර්ණ කාලය පැය 2.00 ක් වේ ධර්ම දේශනය භාවනාව ධර්ම සාකච්ඡාව […]